Tuesday, June 14, 2011

ඈතට යනවා......

අපි කැමති දෙයක්...අපි කැමති කෙනෙක්.....අපෙන් ඈතට යනකොට...හිතට දැනෙන්නේ පුදුමාකාර වේදනාවක්....
කරන්නම දෙයක් නැති නිසා..ඒ කැමැත්ත ඈතට යනකම් බලාගෙන ඉන්නවා...
නොලැබෙන දෙයක් බව දන්න නිසා ඒ පසුපස්සේ දුවන්නෙත් නෑ...
ඒත් හිතට දුකයි......
දැනෙන වේදනාව කියාගන්න කෙනෙක් නැති වෙනකොට.....තමන් අසරණ බව දැනෙනෙවා.....
කොච්චර වෙර දැරුවත්....නතර කරන්න බෑ.....
අපට ලැබෙනේ ලැබෙන්න තියන දේ.....බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෑ........

3 comments:

  1. හැබැයි ඒ දේ තමන්ගෙන් ඈතට යනවා කියල තේරුණාට ඇත්තටම වෙන්නෙ ඒ දේ තමන්ට තවත් ළං වෙන එකයි.

    ReplyDelete
  2. ඈතට යන දේ ඈතටම ගිහින් අල්ල ගන්න පුලුවන්නම් .. ඈතට යන්න කලින් නවත්ත ගන්න පුලුවන්නම්..ලග තියන දේ ඈතට යන්න නොදී තියා ගන්න පුලුවන්නම්..

    ReplyDelete
  3. යන්නම දීලා හිත හදාගන්න හැදුවට......ඒ කැමත්ත ආයෙත් ලගට ඇවිත් හිත රිදවනවා නම්......
    හිත හදාගන්න මොන තරම් අමාරුද???

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...