Sunday, July 3, 2011

සද......

 ලගට ඒවි යයි සිතා සිටියත්....
ලං නොවන බව  දනිම්....
 ලගට යන්නට වෙර දැරුවත්...
ඉඩක් නැති බව දනිම්...
තරු දකින හීනයේ සද එලිය....
අහිමි බව මම දනිම්....

2 comments:

  1. දැනේවි නුඹට සදෙහි සිසිලස
    අවැසි නම් නුඹට එය විදින්නට

    ReplyDelete
  2. දැනේවි නුබට සද එලිය උණුසුම් වූ රැයක...
    කියාවි නුබට යන මං කලුවර රැයක...

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...