Wednesday, August 10, 2011

ජීවිතයම ගීතයක්.................

හිත පුරාම විදගන්නට
හදවතින්ම හීන දකින
මිහිරි පැතුම් අකුරු වලින්
ජීවිතයෙ පද අමුනන
ප්‍රෙමනීය සිතිවිලි මත
සප්තස්වර රටා මැවෙන
ආදරයෙ තනුව වැයෙන
ආත්මයෙ හඩින් ගැයෙන
ජීවිතයම ගීතයක්.…

2 comments:

  1. නිමේශයෙන් නිමේශයට
    අලුත් පැතුම් ඉතිරී යන...
    විදින්නටම පෙරුම් පුරන
    විදවන්නට සිත නොසිතන...
    ආදරයෙන් සිත නලවන
    මිහිරි නැවුම් ගීතයක්...

    ReplyDelete
  2. එලෙසම දකින්නට හැකි නම්..
    විදිමි ජීවිතය වෙහෙසක් නොගෙනම....

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...