Saturday, September 17, 2011

නිදහසේ සිතන්න....

පළමුව සිතන්න, පසුව විනිශ්චය කරන්න.... Think First, Judge Later.
සියළු අදහස් වමාරන්න, සෑම අදහසක්ම එකක් නෑර.........
හොද, නරක, වෙනස්, ප්‍රායෝගික හෝ නොවන, පැහැදිලි බහුල හෝ අපැහැදිලි දුලබ සියලු අදහස්..........
ඉතා කෙටියෙන් ඔබේ අදහස් සටහන් කරන්න. මේ අදහස් ගොන්න අතර එක අදහසක් අනෙක් අදහස් පණ ගන්වන ආයුදය වනු ඇත ඔබේ නිර්මාණාත්මක බලයේ හදවත ඔබේ සම්බන්ධීකාරක ක්‍රමය වන අතර, එය වඩාත් ස්වාභාවික ලෙස ක්‍රියා කරනු ඇත. එහෙත් එය එසේ වන්නේ, නිදහසේ අදහස් ගල එන්නට ඉඩ දුනහොත් පමණි.

උපුටා ගැනීමකි...

1 comment:

  1. බොහෝ සතුටින් බාර ගතිමි...

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...