Monday, September 26, 2011

එයි මේ....මේන්න කවුදෝ ඇවිල්ලා...


Yooow yooow it’s your boy Frankie. ඡිගි.. ඡිගි...
“ i like to move it move it…. You like to move it” හූ.... හු..

කොහොමද ඉතින්.. අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ, නංගියේ ,මල්ලියේ තව මේ ලෝකේට එන්න ඉන්න පොඩ් එවුනේ සහ මලගිය ඇත්තනි....

පොඩ්ඩක් ඉන්න තව කස්ටිය ඉන්නවද කියල බලන්න..."
හම්.... YoooW
ආ.... ඉන්නවා නේන්නම්, මගේ අනාගත වයිප‍රේ, මාමන්ඩ් සහ නැන්දම්මා
(කවුද කියල හරියටම දන්‍නෑ ඉතින්.)

මේ ඔක්කෝටමයි අමතක වුන අය ඉන්නවානම් සමාවෙන්න..!! එයාලටයි හැමොටමයි සුන්දර,මලින් බරවුනු, චාටර් නොවන, පැතූ පැතුමි ඉටුවන තව මොකක් හරි දවසක් වේවා..!!

මගේ නම Dj Frankie ඔන්න රන් අකුරින් ලියාගන්න ඔනේ....
මම මේ විහිලුවට කිවුවේ මෙයාලා, ඔන්න ඔය අතට අහුවෙන පැන්සලකින් හරි පැනකින් හරි ඔනේ නමි ලියල තියාගන්නකෝ....

මම මේ පාරුවට ලගදි ගොඩවුන පොරක්. මම මේ කොටයක් උඩ නැගල ඔහේ පාවි පාවි ඉන්නකොට Jerry අයියා තමා වාව ඇදල මේ පාරුවට දාගත්තේ... අනේ ඉතින් ඒ පොරට ඉස්තුතිවන්ත වෙන්න ඔනේ..!!

අනේ ඉතින් මේ පාරුව අමාරුවෙන්, දාඩිය මහන්සියෙන් හදාගත්ත අයත් මතක් කරන්නම වෙනවා...
ලොක්කී, ඩොටී, Nethu, most_wanted මේ අයතමා ඉතින් පාරුවේ මුල් පදිංචිකරුවන්.

මමත් ඉතින් මේ පාරුවේ කල්ලියේ නිසා මොනවාහරි ලියන්නම වේනවා.. අනේ ඉතින් මේවා කවදා කරපු වැඩද....
හරි එහෙනම් අපි ඉදිරියෙදි හමිබවෙමු.. මතකනේ ඉතින් Yooow yooow it’s your boy Frankie.”

එහෙනම් අපි ගියාවේ

හොදින් ඉන්න ඔනේ.... බත් කන්න ඔනේ.. ඡ‍‍ය හෝ...!!!!!!

6 comments:

  1. එහෙනම් ෆ්‍රෑන්කි මල්ලියේ...ජයම වේවා කියලා වැඩේට බහිමු...

    ReplyDelete
  2. හොදමයි ඩොටි අක්කේ.. පාරුවට ජයම වේවා...!!

    ReplyDelete
  3. හරි නෑ කියල කීවට ඔය තියෙන්නේ බං...එලටම...

    ReplyDelete
  4. එහෙනම් මල්ලියේ ජය මංගලම්..
    මේ මංගලම් කිව්වේ කසාද ගැන එහෙම නෙමේ. සුබ කටයුතු වලදී කියන්නේ හිත හොදින්, අන්න ඒ මංගලම්...
    ජයෙන් ජය....

    ReplyDelete
  5. හැමොටම ඉස්තුති වේවා..!! YOOOW YOOOW

    ReplyDelete
  6. Good luck Dj frankieyooo :D

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...