මට,......
යන්න BMW නැති උනත් පාරේ බස් ඕන තරම තියෙනවා..
යන්න BMW නැති උනත් පාරේ බස් ඕන තරම තියෙනවා..
Hornut එකක් පෙනුමට නැති උනත් පැදගෙන යන්න උනත් පුළුවන් මදුරුවෙක් තියෙනවා.
Ipad වගේ නොවුනත් කතාකරනවා ඇහෙන ෆෝන් එකකුත් තියෙනවා.
මාස ගානකට සැරයක් හේදුවත් ගද නොගහන ඩෙනිම් දෙක තුනකුත් තියෙනවා
ටිකක් ඉරුනට වතුරු යන්නේ නැති සපත්තු දෙකකුත් තියෙනවා.
මොනරු නැති උනත් රුපියලක් හරි තියෙන පර්ස් එකකුත් තියෙනවා.
Electronic නුනත් තත් වදින Guitar එකකුත් තියෙනවා.
උළුවස්සේ වදින තරම නැති උනත් බස් එකේ උඩ පොල්ල අල්ල ගන්ඩ පුළුවන්උසකුත් තියෙනවා.
මුතු කැට වගේ නැති උනත් , කැත නැතුව හිනා වෙන්න පුළුවන් දත් ටිකක් තියෙනවා.
අවලස්සන උනත් බය නොවෙන මුණකුත් තියෙනවා.
Superstar නොවුනත් අහන ඉන්න පුළුවන් කටහඩක් තියෙනවා.
ගල් උනත් කැත නැති හදවතක් තියෙනවා.
Eienstine තරම් නැති උනත් "බුරුවෙකුට" වඩා මොලේකුත් තියෙනවා...
ඉතින් මොනවද තව අඩු???
ඇයි කෙල්ලෙක්?????
ඔය ඔක්කොම තිබිලත් මොකටද යකෝ කෙල්ලෙක්...
ReplyDeleteඒකත් ඉතින් තිබ්බ නම් ඔය වගේ කියන්ඩ පුළුවන්නේ...
ReplyDeleteහෙහෙ ශෝක් කොල්ලෙක් නේ! සිරියස්ලි කෙල්ලෙක් නැද්ද අ?!
ReplyDeleteබ්ලොග් ලොකේන් බදින්න කැමති කෙල්ලෝ ටික එන්න පොලිම් ගැහිලා............ ඒ බන් මට මදුරුවෙක් නැති උනාට පැලැටිනා එකක් තියනවා... හැබැයි බන් මට ගිටාර් නම් නැ...
ReplyDeleteකොහොම හරි සුභ මංගලම් කියන්න අපිටත් කියන්නකෝ
බ්ලොග් අවකාශෙ තනිකඩ අක්කලා මේ අය්යගෙ ඉල්ලීම් ගෑන සලකා බෑලුවනම්( දේවක අය්යත් ඈප්ලිකේශන් එකක් දෑම්මොත් නරකද?)
ReplyDelete"බුරුවෙකුට" වඩා මොලේකුත් තියෙනවා...
ReplyDeleteඑහෙනම් මොකටද යකෝ කෙල්ලෝ හොයන්නෙ...
උඔට එකක් සෙට් උනොත් කියපං හොදද මගෙ එකත් දාමු මේකේ :D :D
ReplyDeleteඔය විධියට ඇත්ත කියලනම් කෙල්ලෙක් හොයාගන්න වෙන්නෙ නෑ මචං... හෙන පච ගොඩක් හදාගනිං කියන්න. කාලයක් යද්දි කෙල්ල තේරුම්ගනියි ඇත්ත තත්ත්වෙ. හැබැයි කෙල්ලටත් බූරුවෙක්ට වඩා ටිකක් මොළේ තිබුණොත් තමයි :D
ReplyDeleteNelum- වෙලාවට එහෙම එකෙක් නැනේ..
ReplyDeleteදේවා- ප්ලැටින එකක් තිබ්බ අපේ එකෙක් කෙල්ලෙක් දා ගත්ත පටස් ගාලා. සෙට් උනොත් අනිවා කියන්නම්.
හිම හංසි-ඒකනේ නංගි කාටවත් කිසි උවමනාවක් නැනේ???
හරී-ජොලියට වගේ.
රත්නේ-සෙට් උනොත් අම්මප මේක නවත්තල මංගල සේවයක් පටන් ගන්නවා
hare :-)කොහෙද පච ගහලා හරි ගියේ නෑනෙ..
කෙල්ලෙක් ඔනිමද ???
ReplyDeletethamath kellek hoyanawada? :p
ReplyDeletemachan guitar eka electronic nemei electric wenna oney
ReplyDelete