මේක ඕනම ගෙදරකට පොදු දෙයක්. අපි ඉතින් පොඩිකමට දඟ වැඩක් එහෙම කලොත් අම්මයි තාත්තයි ගහන්නෙ එකම ටේප් එක නෙ!
"මුන්ට සැප වැඩි........" කියල පටන් ගන්නව කතාව අපි ඉතින් කිරල ඇබ දෙකට කපල කන් දෙකේ ගහගෙන එහෙම ලැහැත්ති වෙලා සිට් වෙනව එයාල ටේප් එක රිවයින් කරනකන්. ඕන්න පටා..........න් ගන්නව 70 ගනන් වල රස කථා, අනේ ඉතින් ඔව ඇහුව කියලා අපි හැදුනද? නෑ නේ........ රිපීට් ටෙලිකාස්ට් අපි අහයිද?? නෑ නේ.......
අම්මල කියන දේ වැරදි කියනව නෙවේ... එයාල හැම වෙලාවෙම හරි, ඒත් හැම තැනම දකින ඇත්ත සිද්දිය කිවුවෙ. අනික ඒ කාලෙ කොහොම උනත් දැන් කාලෙ වෙනස් කියන එක ඇයි තේරැම් ගන්නේ නැත්තේ.....
Subscribe to:
Post Comments (Atom)
වටිනාකමට මිලක්.....
වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...
-
System එක update වෙලා. හැම දේම තිබ්බ විදියට නෙවේ හුගක්ම වෙනස් වෙලා. ලෝකේ හරි දියුණු වෙලාලුනේ. ඒක හින්ද මොන දේ උනත් වෙනස් වෙන්න පුළුවන්ලු. ක...
-
හුග කාලෙකින් කතාවක් කියන්න බැරි උනානේ.දැන් නම් ඉතින් කතාවක් කියන්න කාලේ හරි කියලා හිතුණා. මේකට මිනිස්සු ගැන දාගෙන කීවොත් ඒක එයාලට අපහාසයක් ...
-
මේක මට ලියන්න හිතුනේ චතුවා දාලා තිබුන පොස්ට් එකක් දැකලා.එත් එක මේ විදියට ලිය වෙයි කියල හිතුනේ නෑ...අදත් විබාගයක් ලිවනේ එකෙන් පස්සේ තමයි ...

No comments:
Post a Comment