මේ කතාව පටන් ගන්නේ...ලංකාවෙන්. මං එහෙම කිවේ අනිත් මෑන් ල ඔක්කොම ඉන්නේ ඇමරිකාවේ හින්දයි. ඔය සුපර් මෑන් කියන හාදයෙක් ඉන්නවලු...මිනිහ හෙන දස්සයාලු...කව්දෝ කෙනෙක් මුන්දගේ පින්තුර කැල්ලක් පෙන්නුවා මට....
විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව....
මේ යකා යටට අදින එක උඩින් ඇදලානේ.... යකෝ ඒකත් අදපන්කෝ පෙනුම අඩු පාටකින්...කොහෙද රතුපාට එකක්ම ඇදලානේ...ඇදුමක් හරියට ඇද ගන්න තේරුමක් නෑ..කව්ද මුන්ට සුපිරි වීරයෝ කියන්නේ?...චිත්ත කැල්ලක් පිටේ බැද ගත්තට මුං මහ ලොකු කෙරුමොද?....
අර තව මොකෙද්ද ඉන්නේ මකුළුවෙක් වගේ එකෙක්...එක නම් එච්චරම වාතයක් වෙන්නේ නෑ...පොඩි අවුලක් තියෙන්නේ ඕක හැමතැනම දැල් වියන්න ගත්තම, ඕව සුද්ද කරන්න ගියාම පන යනවා....,අනික ඕව සුද්ද කර කර ඉන්නවට වඩා අපිට වැඩ නැද්ද?, කමක් නෑ ඉතින් පොඩි එකාගේ ආසාවනේ....
ඕන එකෙක් කමක් නෑ..
එන ගමන් එන්න කියමුකෝ...කහට එක වත් බීල යන්නන...
Subscribe to:
Post Comments (Atom)
වටිනාකමට මිලක්.....
වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...
-
System එක update වෙලා. හැම දේම තිබ්බ විදියට නෙවේ හුගක්ම වෙනස් වෙලා. ලෝකේ හරි දියුණු වෙලාලුනේ. ඒක හින්ද මොන දේ උනත් වෙනස් වෙන්න පුළුවන්ලු. ක...
-
හුග කාලෙකින් කතාවක් කියන්න බැරි උනානේ.දැන් නම් ඉතින් කතාවක් කියන්න කාලේ හරි කියලා හිතුණා. මේකට මිනිස්සු ගැන දාගෙන කීවොත් ඒක එයාලට අපහාසයක් ...
-
මේක මට ලියන්න හිතුනේ චතුවා දාලා තිබුන පොස්ට් එකක් දැකලා.එත් එක මේ විදියට ලිය වෙයි කියල හිතුනේ නෑ...අදත් විබාගයක් ලිවනේ එකෙන් පස්සේ තමයි ...


අමූලික ඇත්ත අයියා.......
ReplyDelete