
මට හිතුනා..... මොකක් හරි ජිල්පුටුස් එකක් වේගෙන එනව කියලා, හොඳට හිටිය මගෙ කොන්ද කැඩුනා.... අත කැඩුනා එදා තව ඩිංගෙන් නහයත් කැඩෙනවා..... ගිරහ මාරැ වෙලාද කොහෙද :පී, නැත්තං මට පාරැවට ලියන්න හිතෙයිද? මේක චා.... තමා කරන්න දෙයක් නෑ බල්ලගෙ වැඩේ බූරැවා කරාම මෙහෙම තමා..........ඔන්න ඔහේ ඕන එකක් වෙන්න කියල මම මේක පෝස්ට් කරා..... :) සැර වැඩිද?? ලුණු මදිද?? බඩු හොඳද?? රොඩු වැඩිද?? කියල විතරක් කියන්න :) මම තාම L බෝර්ඩ් නේ......
අද තමයි මම ඉස්සෙලාම මේ බ්ලොග් එකට ආවේ. දිගටම කරගෙන යන්න සුබ පතනවා ගැටළු අවට සැලෙන්න එපා ඒවාට මුහුණ දෙන තරමට අපි ශක්තිමත් වෙනවා
ReplyDeleteඔබේ පැතුම අපේ සතුටයි...
ReplyDeleteඅනේ මන්දා ලැජ්ජයි වගේ..
ReplyDeleteලොල් අප්පා :ඩී
ReplyDelete