මන් දන්න දේවල් ගැන තාම මටවත් හිතා ගන්න බෑ. මන් දගලන්නේ ඒක කරන්නේ කොහොමද කියල..හොයාගන්න.
කව්ද දන්නේ ඉතින් මේක කරන්නේ කොහොමද කියල...
බලමු...අපිත් ඉන්නේ මේකෙනේ...
අඩියක් දෙකක් උඩින් ගියත්...
පොලවේ ඇවිද්දත්...
ඔක්කොම වෙන්නේ මේ රවුම අස්සෙනේ...
Subscribe to:
Post Comments (Atom)
වටිනාකමට මිලක්.....
වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...
-
System එක update වෙලා. හැම දේම තිබ්බ විදියට නෙවේ හුගක්ම වෙනස් වෙලා. ලෝකේ හරි දියුණු වෙලාලුනේ. ඒක හින්ද මොන දේ උනත් වෙනස් වෙන්න පුළුවන්ලු. ක...
-
හුග කාලෙකින් කතාවක් කියන්න බැරි උනානේ.දැන් නම් ඉතින් කතාවක් කියන්න කාලේ හරි කියලා හිතුණා. මේකට මිනිස්සු ගැන දාගෙන කීවොත් ඒක එයාලට අපහාසයක් ...
-
මේක මට ලියන්න හිතුනේ චතුවා දාලා තිබුන පොස්ට් එකක් දැකලා.එත් එක මේ විදියට ලිය වෙයි කියල හිතුනේ නෑ...අදත් විබාගයක් ලිවනේ එකෙන් පස්සේ තමයි ...

මිනිස්සු.................
ReplyDeleteහැමොම වගේ හිතන් ඉන්නේ අපි පොලවේ පය ගහල ඉන්නෙ කියල.....
ඒත්..එහෙම කියන ඈයන්ගේ...කකුල් බිම තිබුනට....හිත තියෙන්නේ....මහ පොලවට ගව් ගානක් උඩින්......
හැබැහින් ඒක නොපෙනුනෙත්......හිතල බැලුවොත්....අන්තිමේදි....අපි යන්නෙත්...මහා පර්වතයකටවත් දරන්න බැරි බලාපොරොත්තු...ආසාවන්.....පොදි බැදගෙන......
ඔබ ඔබ ගැන සිතන දේ ඔබට දැනගන්න
ReplyDeleteලොව ඔබ ගැන සිතන දේ ඔබට දැනගන්න
ලොව ඔබ ගැන සිතන ඔබ ගැන ඔබ නොදන්නා දේ
ඔබට දැනගන්න
ඔබට දැනෙන සිතිවිලි ,
අකුරු වලට අමුනන්න.......