කෑලි කිවම කොච්චර දේවල් ඇත්ද?.අම්මෝ.. කියක් ජාතිද?. රෙදි කෑලි ,බැටරි කෑලි,කේක් කෑලි,පාන් කෑලි , තව කොච්චර තියනවද. ඔය කෑලි ගැන කියන්න ගියොත් මේක ලියන්න හම්බෙන්නේ නෑ. මන් මේ කියන්න ගියේ,කෑලි හින්ද වෙන වැඩ ගැන .අනේ මන්ද?, මේවා නොකියත් බෑ, කියලත් බෑ.
කොල්ලෙක් එහෙම කාලෙකින් සෙට් උනොත් අහන්නේ "මචන් දැන් උබට කෑල්ලක් එහෙම ඉන්නවද?"කියල.
නැත්තම් අහන්නේ" මචන් කොහොමද කෑල්ල එහෙම සනිපෙන්ද?"කියලනේ.ඉදල හිටලා එකෙක් දෙන්නෙක් කියනවා "මට මාර කෑල්ලක් සෙට් උනානේ බන්".නැත්තම් "සිරා කෑල්ලක් හිටිය මචන් ආයේ කියල වැඩක් නෑ" කියලා
බස් එකක හරි පාරේ යනකොටම මුන් කෑ ගහනවා "අන්න අන්න පට්ට කෑල්ලක් කියලා ".
බස් එකේදී ඔහොම කියන කොට රියදුරු මාමත් හැරිලා බලනවා. එහෙම බලන්න ගිහිල්ල කොහේ හරි ඇනුනොත් අපෙත් කෑලි තමා.
බලාගෙන යනකොට මේ හැම තැනම ඉන්නේ කෑලි තමා "සුදු කෑල්ල, කළු කෑල්ල,උස කෑල්ල, මිටි කෑල්ල, කෙට්ටු කෑල්ල, මහත කෑල්ල,".
අනේ මන්ද මේවා ගැන හිතනකොටත් මටත් කෑලි කෑලි මැවි මැවි පේන්න ගන්නවා...
මත අහන්නේ මෙච්චරයි,
"කොහොමද කෑල්ල?"
Subscribe to:
Post Comments (Atom)
වටිනාකමට මිලක්.....
වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...
-
System එක update වෙලා. හැම දේම තිබ්බ විදියට නෙවේ හුගක්ම වෙනස් වෙලා. ලෝකේ හරි දියුණු වෙලාලුනේ. ඒක හින්ද මොන දේ උනත් වෙනස් වෙන්න පුළුවන්ලු. ක...
-
හුග කාලෙකින් කතාවක් කියන්න බැරි උනානේ.දැන් නම් ඉතින් කතාවක් කියන්න කාලේ හරි කියලා හිතුණා. මේකට මිනිස්සු ගැන දාගෙන කීවොත් ඒක එයාලට අපහාසයක් ...
-
මේක මට ලියන්න හිතුනේ චතුවා දාලා තිබුන පොස්ට් එකක් දැකලා.එත් එක මේ විදියට ලිය වෙයි කියල හිතුනේ නෑ...අදත් විබාගයක් ලිවනේ එකෙන් පස්සේ තමයි ...
දැන් මේ කොයි කෑල්ල ගැනද අහන්නේ?
ReplyDeleteකොයි කෑල්ලට කිවත් ඕකම තමයි ළමයා...
ReplyDeleteමේක මාල තෝයි අප්පා
ReplyDeleteCan u plz tell me the Bar-code number of my K....? :P
ReplyDelete