හිරිකඩ හීතල හීන පුරෝ ගත්
හිරිමල් හිත ලඟ හීසර වැදිලද
හිමිදිරි අහසේ පායන හිරු සේ
හෙමිහිට හෙමිහිට හිනහෙන්නෙ………
හිමකර නැගෙනා හැන්දෑවක හිඳ
හිමි නැති හීනෙක සෙනෙහස විද විද
හීන මාලිගා හිතු සේ හද හද
හිතුවක්කාරෙට හිනැහුනු හින්දම……..
හීන බිඳී ගොස් හිස් උන හිත ලග
හඩනා කඳුලක උනුහුම හන්ගන්
හිස් අකාහෙට හූල්ලනකොට
හීන කියන්නෙ හීනයක්ම බව
කොහොමද හිතකට හඟවන්නෙ………………..
Subscribe to:
Post Comments (Atom)
වටිනාකමට මිලක්.....
වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...
-
System එක update වෙලා. හැම දේම තිබ්බ විදියට නෙවේ හුගක්ම වෙනස් වෙලා. ලෝකේ හරි දියුණු වෙලාලුනේ. ඒක හින්ද මොන දේ උනත් වෙනස් වෙන්න පුළුවන්ලු. ක...
-
හුග කාලෙකින් කතාවක් කියන්න බැරි උනානේ.දැන් නම් ඉතින් කතාවක් කියන්න කාලේ හරි කියලා හිතුණා. මේකට මිනිස්සු ගැන දාගෙන කීවොත් ඒක එයාලට අපහාසයක් ...
-
මේක මට ලියන්න හිතුනේ චතුවා දාලා තිබුන පොස්ට් එකක් දැකලා.එත් එක මේ විදියට ලිය වෙයි කියල හිතුනේ නෑ...අදත් විබාගයක් ලිවනේ එකෙන් පස්සේ තමයි ...
ඇත්තටම සැබෑ ලෝකෙට වඩා හීන ලෝකවල ජීවත් වෙන්න මිනිස්සු ඔය තරම් කැමති ඇයි ......
ReplyDeleteඅනෙහ්! අපි දකින හීන! සැබෑ වුනොත් ඉතින්.....
ReplyDeleteකැමති දේවල් හීනෙන්වත් කරන්න තියනවනම්....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete