Sunday, December 18, 2011

Gay කුරුල්ලෝ...

System එක update වෙලා. හැම දේම තිබ්බ විදියට නෙවේ හුගක්ම වෙනස් වෙලා. ලෝකේ හරි දියුණු වෙලාලුනේ. ඒක හින්ද මොන දේ උනත් වෙනස් වෙන්න පුළුවන්ලු. කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හිතෙන ඒක එච්චර දෙයක් නෙවේ. කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන හිතෙන එකත් අවුලක් නෑ. එහෙම තමයි හැම දම උනේ. දැන් ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා. කෙල්ලෝ හුග දෙනෙක් "Lesbian " වෙලා. කොල්ලෝ "Gay " වෙලා. එහෙම කිව්වට එකෙත් දෙයක් නෑ කියල හුග දෙනෙක් කියාවි. 

මේක පටන් ගත්තේ කවුද කියල නම් දන්නේ නෑ. ලංකාවට නම් මේක පොඩ්ඩක් අලුත් කියල හුග දෙනෙක් කියාවි. මට නම් හිතුනේ මේක ඉස්සර ඉදලම මෙහෙත් තිබුන දෙයක් කියල. මට මතක හැටියට ක් ජයතිලක මහත්තයාගේ "චරිත තුනක් " නවකතාවෙත් Gay සින් එකක් තිබුන වගේ මතකයි. දන්නා ය පොඩ්ඩක් කියවල බලන්ඩකෝ. කොතනද කියල නම් මට එච්චර මතකයක් නම් නෑ. ඒ පොතෙන් කතා කරේ පරණ ගැමි ජිවිත ගැනනේ. ඉතින් ඒ කාලෙත් ඔය වගේ දේවල් තියෙන්න ඇතිනේ???.

ඇමරිකාවේ නම් දැන් සමලිංගික විවාහ නීති ගත කරලා. ඒ වගේම තව හුගක් රටවල් වලත්  ඒක නීති ගත කරලා. තවත් රටවල් වල මේක නීතිගත කරන්න කියල සැහෙන්න උද්ගෝෂණ යනවා. මේ යන විදියට තව ටික දවසකින් ලංකාවෙත් මේක පටන් ගනීවි. කතාවට කිව්වනේ රත්රන් පැලදගත් කාන්තාවකට ලංකාවේ කෙළවරක ඉදන් අනිත් කෙලවරට කිසිම ආපදාවක් නැතුව යන්න පුළුවන් කියල. ඊට  පස්සේ ඒක වෙනස් උනා  රත්රන නැතුව යන්න පුළුවන් කියල. ඊළගට කිව්වේ කොහොමවත් ගනු කෙනෙකුට යන්න බෑ කියල. වයසක අච්චිලට, අවුරුදු 10 ට අඩු පොඩි ගනු ලමයින්ටවත් තනියම දවලකටවත් යන්න බැරි තරම් කෙල වුණා දැන් අපහු ඒක වෙනස් වෙලා. දැන් ගනු යට කෙසේ වෙතත් කොල්ලෙක්ට නම් තනියම කොහෙවත් යන්න බැරි වෙයි.

මිට අවුරුදු 5 ක් විතර කාලෙකට කලින් විතර කොලබ ,නුවර වගේ ප්‍රදාන නගර වල රැට පාරවල් අයිනේ ගණිකාවෝ පිරිලා හිටිය . පිටකොටුව දිහා එහෙම ර වෙනකොට සැහෙන්න ගණිකාවෝ හිටිය. ඒ කලේ ඉතින් ගනු කෙනෙක් එහෙම වැරදිලාවත් තනියම එහෙම හිටියොත් දකින කෙනෙක් හිතන්නේ මේ ගණිකාවක් කියල. පිරිමි කෙනෙක් නම් ඒ කාලේ තනියම ඉන්න පුළුවන් උනා. අවුලකට තිබුනේ ගණිකාවන්ට රැවෙටෙන එක විතරයි. එකත් හැමෝම නෙවේ . තමුන්ව පාලනය කර ගඳ බැරි ටික දෙනෙක් විතරයි.
දැනුත් ඒ වගේම ගණිකාවෝ ඉන්නවා . මොකද එක ලෝකේ පැරණිතම රස්සාවනේ.. ඒ උනත් දැන් රෑක  ගණිකාවෝ හා සමානව පිරිමි ගණිකාවොත් (එහෙම කියන එක හරියටම හරි නෑ. මොකද එවුන් සල්ලි ගන්නේ නෑ) හරි හරියට ඉන්නවා. මේ අය සමලිංගික පිරිමි . මේ අය කරන්නේ තනියම ඉන්න තරුණ හෝ ළමා වයසේ පිරිමි කෙනෙක් ව තමුන්ගේ ආශාවන් සදහා දුෂණය කිරීමයි. ඒ හින්දම දන පිරිමි කෙනෙක්ටවත් තනියම රැක පරකවත් යන්න බැරි වෙලා තියෙනවා.

මං "Lesbian " ගැන කතා කරේ නැත්තේ ඒ ගැන කරන්න හරි විස්තර නොදන්නා හින්දයි. ඒ ගැන එක වචෙනෙකින් හරි කිව්වොත්. Facebook එකේ තියන බහුතරයක් කාන්තා profiles වල  තමුන් lesbian කියල හදුන්වල තියනවා.(සමහරවිට හුගක් ඒවා fake වෙන්ඩත් පුළුවන්) හරියටම නොදන්නා නිසා ඒ ගැන වැඩි දෙයක් නම් දන්නේ නෑ.

මේ හැමදේටම හේතුව මොකද්ද කියන එක නම් මට එච්චර තේරුමක් නම් නෑ. ඒ උනත් මගේ අදහස නම් මේ  දේවල් වලට හේතුව වෙලා තියෙන්නේ Love එකට බූට්‌ වැදුන එකයි. බොක්කෙන්ම love කරපු උන්ට බූට් වැදුනම හිතට අමරුයිලුනේ. එතකොට හදිසි තීරණ අරන් හුගක් අය සිය දිවි හානි කර ගන්නවා . සමහරු මානසික රෝගීන් බවට පත් වෙනවා. එතනින් ඉතුරු වෙන අනිත් පිරිස තමයි "Gay සහ lesbian "  විදියට වෙනස් වෙන්නේ. මේ දේවල් වලට  අන්තර්ජාලය වගේම දැන් තියන රුපවාහිනී වැඩසටහන්, ෆිල්ම්ස් වගේ දේවලුත් බොහෝ දුරට වග කියන්න ඕන. මිනිස්සුන්ගේ මනස වෙනස් කරන්න බොහෝ විට බලපාන්නේ මේ වගේ දේවල්මයි.

 මේක කියවන යටත් මේ ගැන අදහස් ඇති කියල මම හිතනවා. ඒ හින්ද මේ පොස්ට් එක කියෙව්වම ඔයාලටත් හිතෙන දේවල්. comment එකක් විදියට පොස්ට් කරන්නකෝ.



9 comments:

  1. ඔක ලිංගික අපගමනයක්... යට ඇඳුමට ආසා කරන එක, නානවා බලන එක... ලාබාල අයට ආසා හිතෙන එක, වයසක අයට ආසා හිතෙන එක වගේම අධෝසංසර්ගයත් එහෙමයි කියලා අහලා තියෙන්නෙ... මේවා එකක් හෝ කීපයක් අඩුවැඩි වශයෙන් හැමෝටම තියෙනවා කියලයි මමනං කියවලා තියෙන්නෙ...

    ReplyDelete
  2. අප්‍රසිද්දියේ උන හැමදේම . දැන් එළිපිටම වෙනවනේ...

    ReplyDelete
  3. ඕක මානසික රෝගයක් බූට් කන යට විතරක් වෙන්ව කියන්ඩ බැ.... බූට් කන හැමෝම ඔය වගේ වෙන්නේ නෑ..... එහෙම වෙන අයත් ඇති, එත් හැමෝම නෑ.....
    ඔය රෝගේ තියන අයගෙන් පරිස්සම් වෙන එක තමා හොඳට ඉන්න අයකරන්ඩ ඕනි

    ReplyDelete
  4. ඔය කිසි දෙයක් අද ඊයෙ ආපුවා වෙන්න බෑනෙ මචං. මටනම් හිතෙන්නෙ මිනිස්සු අතර තියෙන ලිංගික විෂමත්වය මිනිස් සංස්කෘතිය තරම්ම පැරණියි කියල. නමුත් පොදුවෙ සංස්කෘතිය ඇතුලෙ ලිංගික දේවල් ප්‍රසිද්ධියෙ කතා නොවුණ නිසා ඒ දේවල් අදාල සමාජ කොටස් වලට විතරක් සීමා වුණා. අද තියෙන තොරතුරු ගලායාමේ වේගයත් එක්ක ලෝකෙ කාටවත් හැංගෙන්න බෑ. අනිත් එක ප්‍රභල විද්‍යුත් මාධ්‍යවලට මිනිස්සුන්ට පෙන්නන්න තවත් දේවල් නැති වෙනකොට ‍ලිංගිකත්වය සාලෙටම ගේන්න යාමත් එක්ක දැන් හැම දේම හැමෝම දන්නවා.

    හැබැයි තමන්ගෙ වැඩේ කරගෙන හිටියනම් ඔය අනිත් ඒව ගැන වද වෙන්න උවමනා නෑ... ලෝකෙ මානසික රෝගයක් නැති එකෙක් නම් නෑ...

    ReplyDelete
  5. Sorry yaluwa matanam kiyanna thiyenne meka nikam kisima padanamak nathi lipiyak.

    Mewage article ekaka liyanna kalin aduma gane e gana tikak scientifical wimarshanayaka yedunanam honda nadda.

    Homosexuality kiyanne ledak wath kawruhari balen purudu karana deyakwath newei.Eka bohowelawata upathedeema ena deyak.Boot kapu nisa kawru hari samalingika wenawa kiyana wihilu kathawa mamanam ahuwe adamai.Aduma gane wikipedia eke homosexuality gana thiyena article ekawath yanthamwath balala mewa liwwanam hondai neda.wadi wistara one aya onema aluth psychology hari psychiatry hari pothak balanna.

    Ewagema homosexuality kiyanne aluth deyak newe.Dan eka gena wadiyen kathawena eka witarai wadi.(homosexuality in history wikipedia article eka balanna).

    ReplyDelete
  6. හිතට එන සිතුවිල්ලක් පදනම හොයන්න උවමනාවක් නෑ නේද?. අනික මේක ලිව්වා කියල එච්චර බැරෑරුම්ව හිතන්න එපා. එක දෙයක් කියන්න කැමතියි, දෙයක් කියන කොට ඒක මුනටම කියන එකට මම බොහොම හොදින් ගරු කරනවා. ඒ උනත් ඇයි හැංගිලා කියන්නේ?

    ReplyDelete
  7. Ai hithata ena sithuwillaka padanama hoyanna uwamanawak naththe.Ewage hithuwili enne thamange nodanuwathkama nisanam eka niwaradi karaganna eka wadagath nedda.

    Mama kohomath me lipiya gana e tharam bararumwa hithuwe ne.meka eka personal blog ekaka eka lipiyak witharane.
    Mata ona wune me lipiya kiwala yam kenek waradi wataheemak athi karagattanam eka yam durakata hari niwaradi karanna witharai.

    Hangila liyana eka gana kiwwanam api kawruth ehemane ithin.Anonymous yatathe liwwath fake profile ekak hadala identification details mokuth nathuwa boru namakin liwwath eke wadi wenasak na neda...
    anyway comment eka gana thanx

    ReplyDelete
  8. ලෝකයට මනුශ්‍යයා ආපු දවසේ ඉදලම තමයි ඔය කියන සෙල්ලම පටන් ගත්තේ. ලොකයට මනුශ්‍යයා ආපු විදිය ගැන බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවක මෙහෙම සඳහන් වෙනවා.
    භ්‍රක්ම ලෝකයේ සිට භ්‍රක්මයන් පිරිසක් පොලවට (පෘථුවියට) ඇවිල්ල තියෙනවා. ඔවුන් ශරීර කොතරම් සියුම්ද කියනවනම් විනිවිද දකින්නත්, ආකාසයේ පාවෙලා යන්නත් පුළුවන්කම ඔවුන්ට තිබුනලු. ඔවුන් පොලවේ (පෘථිවියේ) සුන්දරත්වය විදිමින් ඇවිදින කොට මේ පොළවේ පස් වල ලස්සන දැකල ඒ පස් දිව ගාල තියෙනවා. පස් වල රසට ඔවුන් පස් කන්න පටන් ගත්තලු. ඔහොම කාලයක් පස් කාපු ඔවුන්ට ඔවුන්ගේ ශරීර භෞතික තත්වයට (ඇසට පෙනෙන ඝන ශරීර බවට) පත්වෙලා තියෙනවා. ඒ නිසා කලින් වගේ ඔවුන්ට ආකාසයේ පාවෙන්න පුලුවන්කමක් ලැබුනේ නැහැ. ඒක නිසා ඔවුන්ට නැවත භ්‍රක්ම ලෝකයට යන්න පුළුවන් වෙලා නැහැ.
    පසුව ඔවුන් නොයෙකුත් ගස් කොළ ගෙඩි මල් වගේ දේවලුත්, සතුන්ගේ මස් වැනි දේවලුත් ආහාරයට අරන් ජීවත්වෙලා තියෙනවා. ඔවුන් කාල බීලා වැඩි වෙලාවක් නිකන් හිටපු නිසා කරන්න වැඩක් නැතිකම නිසා එකිනෙකා දිහා බලන් ඉදල තියෙනවා. එතකොට ඔවුන්ට ආශාව පහල වෙලා පසුසේ ඒක ආදරයට පරිවර්ථනය වෙලා. ඔවුන් ඔවුන් දිහා බලන් ඉන්නකොට ශක්තිමත් කෙනාට දුර්වල පුද්ගලයා අවනත වෙලා තියෙනවා. ඔහොම කාලයක් පරිනාමනය වෙද්දි තමයි ස්ත්‍රි යොනිය සහ පුරුෂ ලිංගය වර්ධනය වෙන්න පටන් ගන්නේ. එතකොට බලවත් කෙනා පුරුෂයාත් දුබල කෙනා ස්ත්‍රියක් වශයෙන් වර්ධනය වෙනවා. ඔන්න ඕක තමයි මනුශ්‍යයාගේ ආරම්භය. වෙනත් ආගම් වලත් මේ වගේ දේවල් අසන්න තියෙනවා මුලින්ම මහා භ්‍රක්මයා මැවුවේ පිරිමියෙක්ලුනේ. ඉතිං ඒ මහා භ්‍රක්මයත් පිරිමියෙක් නිසානේ.

    ඉතිං සමලිංගික සම්බන්දතා කාටවත් වෙනස් කරන්න බැහැ. වෙනස් කරන්න උත්සාහ කරලත් වැඩක් නැහැ. විවේචනය කරන්නේ තමන් එයට අකමැති නම්, එහෙමත් නැත්නම් ප්‍රසිද්ධියෙම විවේචනය කරල රහසෙම ඒ දේවල් කරනවා. මේක තමයි යතාර්ථය.

    මටනම් හන්ගන්න දෙයක් නැහැ. මමත් ආදරෙන් පැරදිල ඉන්නේ. කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නැහැ. ඉතිං දැන්නම් ගෑණු ළමයෙක් දැක්කට වැඩිය ආසාවක් ඇති වෙන්නේ නැහැ. මම ලස්සන මල්ලිලාට කැමතියි. කෙල්ලෙක්ගෙන් නොලබෙන සතුටක් ඒකෙ තියෙනවා. මේ සියළු දේවල් වලටම බලපාන්නේ තමන්ගේ සිත. ඉතිං මම මේ ප්‍රශ්නයේදී මගේ අදහස් ඔයාලට කියන්න කැමතියි.
    1. මම කැමති නිසා ඔයාලටත් මේකට කැමති වෙන්න කියනේ නැහැ.
    2. ඔබ අකමැතියි කියල අනිත් අයගේ කැමැත්තට විරුද්ද වෙන්න එපා.
    3. සමලිංගික දේවල් නීතිගත කරන්න අවශ්‍ය නැහැ. එදා වගේම ඒවට කැමති අයට රහසේ ඒ දෙවල් කරගන්න ඉඩදියු යුතුයි.
    4. කිසිවකු බලෙන් මේ වගේ දේවල් වලට පොලබවා ගන්න නරකයි. කැමැත්තෙන් කිරීමේ වරදක් නැහැ.
    5. සිංහල බෞද්ධ ඉතිහාසයේ නොයෙක් තැන්වල මේ වගේ දේවල් පිළිබලදව ඉගි අපේ සාහිත්‍යෙය් දකින්න පුළුවන් නිසා අපිට මේ දේවල් අලුත් දේවල් කියන්න අමාරුයි.
    6. රජයකටවත් නීතියකටවත්, රටේ ජන කොටසකටවත් මෙය වෙනස් කරන්න බැරි වෙයි. මේ මිනිසුන්ගේ සාමාන්‍ය හැගීම් වල ස්වභාවයක්. එය වෙනස් කිරීමට උත්සාහ දැරීම අපරාදයක් විදියටයි මට හැගෙන්නේ.

    මම නම් මල්ලිලා ගොඩක් දෙනෙක් එක්ක ඉදල තියෙනවා. ඒ සියලු දෙනාම කැමැත්තෙන්මයි මම එක්ක හිටියේ. මම වගේම එයාලත් ගොඩක් සතුටු වුනා හුමු වුන සෑම මොහොතකම. මම වගේම ඒ ගොඩක් දෙනෙක් දැන් විවාහ වෙලා දරුවනුත් එක්ක සතුටින් ජීවත් වෙනවා. ඉතිං මේක විවාහයට බලපාන දෙයකුත් නොවෙයි. විවාහ වෙන්න කලින් ස්වං වින්දනය කරනවනේ. ඒ වගේම වෙනත් විකල්පයක් මේක.

    “ඉතිං කවුරු මොනව කිවුවත් මටනම් ලස්සන මල්ලියෙක්ගෙන් ලැබෙන සතුට නංගියෙක්ගෙන් නම් ලැබෙන්නේ නැහැ.“

    ReplyDelete
    Replies
    1. අයියගේ කතාව මාත් පිලිගන්නවා මමත් ගේ......... ඒ ආතල් එක දන්නේ ගේ කොල්ලෙක්ම තමා

      Delete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...