Saturday, July 23, 2011

මම...







මම කියා...
කිසිවෙක් නැතිලු
මෙලොව වසන...
මොකද නැත්තේ...?
මා විසින්ම රකින
කවුරුන් හො නම දමාපු
මා සමගම හිද
දුක සැප බෙදා ගන්නා
මටවත් නොපෙනෙන
මම...

2 comments:

  1. හිතුවත් මම කියා...
    නොදනී කිසිවෙකුත්...
    ඒ මමමදැයි කියා...

    ReplyDelete
  2. " මටවත් නොපෙනෙන
    මම..." කොහොමද මමමද දැනගන්නෙ....

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...