Sunday, July 3, 2011

සද......

 ලගට ඒවි යයි සිතා සිටියත්....
ලං නොවන බව  දනිම්....
 ලගට යන්නට වෙර දැරුවත්...
ඉඩක් නැති බව දනිම්...
තරු දකින හීනයේ සද එලිය....
අහිමි බව මම දනිම්....

2 comments:

  1. දැනේවි නුඹට සදෙහි සිසිලස
    අවැසි නම් නුඹට එය විදින්නට

    ReplyDelete
  2. දැනේවි නුබට සද එලිය උණුසුම් වූ රැයක...
    කියාවි නුබට යන මං කලුවර රැයක...

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...