හීනයක් දැක්කා ලගදි. මන් බැලුවේ එක ගැනවත් කියන්න කියලා.මොනවත් ඉතින් අලුත් දෙයක් කියන්න නැති කොට එහෙම එකක් වත් කියන්නම්කො. මේ ලගදි දවසක මං රෑට පැලෙන්ඩ කෑවා .ඒ කාපු හින්දද මං දා නින්දක් ගියා මැරුණා වගේ.
මං දැක්කා ලස්සන මල් වත්තක්.(පේරාදෙණිය නෙවේ).හැබැයි එකේ රෝස මල් තිබ්බේ නෑ. කොහොමත් මං ඔය රෝස පාට & රතු පාට රෝස මල් වලට වැඩි කැමැත්තක් නෑ.
එකේ මැද තිබුන ලොකු ගහක්.මැද කීවට හරියටම මැද නෙවේ. ඔය පොඩ්ඩක් අයිනට වෙන්න වගේ.මං ලගට ගියා බලන්න.
මෙන්න යකෝ මේක ගහක් නෙවේ?.
මේක හෙන උස වැලක්. jack ගේ මායා බෝංචි වැල වගේ?.එත් කව්ද දන්නේ මොකද්ද මේ කියලා.ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ඒක දිගේ උඩට නැග්ගා. නගිනවා කීවට මේක ඉවරයක් නෑ. .
කොහෙද ඉතින් බාගයක් නගින කොටම එලාම් එක වැදුනනේ...
චික් ..අපරාදේ මගේ හීනෙ...

ඉතිං අර භාගයක් දුර ඉඳන් ඈඳට පැන්නද ?
ReplyDeleteමූ ඇහැරලා බලද්දී ඉදලා තියෙන්නේ ඇදෙන් බිමට වැටිලලු.. :D :D
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑක අතකට... ඉවරයක් නැති හීනේ දිගේ යනවට වඩා එලාම් එක වැදුන එක හොදයි වගේ...
ReplyDelete