මට හිතුනා..... මොකක් හරි ජිල්පුටුස් එකක් වේගෙන එනව කියලා, හොඳට හිටිය මගෙ කොන්ද කැඩුනා.... අත කැඩුනා එදා තව ඩිංගෙන් නහයත් කැඩෙනවා..... ගිරහ මාරැ වෙලාද කොහෙද :පී, නැත්තං මට පාරැවට ලියන්න හිතෙයිද? මේක චා.... තමා කරන්න දෙයක් නෑ බල්ලගෙ වැඩේ බූරැවා කරාම මෙහෙම තමා..........ඔන්න ඔහේ ඕන එකක් වෙන්න කියල මම මේක පෝස්ට් කරා..... :) සැර වැඩිද?? ලුණු මදිද?? බඩු හොඳද?? රොඩු වැඩිද?? කියල විතරක් කියන්න :) මම තාම L බෝර්ඩ් නේ......
Subscribe to:
Post Comments (Atom)
වටිනාකමට මිලක්.....
වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...
-
System එක update වෙලා. හැම දේම තිබ්බ විදියට නෙවේ හුගක්ම වෙනස් වෙලා. ලෝකේ හරි දියුණු වෙලාලුනේ. ඒක හින්ද මොන දේ උනත් වෙනස් වෙන්න පුළුවන්ලු. ක...
-
"සුබ ගමනක් යන්න ඕන දකුණු කකුල පෙරට තියලා." ඕන ගෙම්බෙක් මොකක් හරි වැඩක් කරන්න ගියාම කියන්නේ ඔය කතාව. නිකමට හිතුවද දකුණු කකුල න...
-
ඔන්න ඉතින් එකමත් එක කාලෙක හිටපු ලොවෙත් නැති හත් දෙනෙක්..කොලබ යන්න හිතුවලු..එකත් ඉතින් ලොවෙත් නැති කතාවක්, මුන් හත්දෙන හිටපු තැනත් මුන්ගේ ...
අද තමයි මම ඉස්සෙලාම මේ බ්ලොග් එකට ආවේ. දිගටම කරගෙන යන්න සුබ පතනවා ගැටළු අවට සැලෙන්න එපා ඒවාට මුහුණ දෙන තරමට අපි ශක්තිමත් වෙනවා
ReplyDeleteඔබේ පැතුම අපේ සතුටයි...
ReplyDeleteඅනේ මන්දා ලැජ්ජයි වගේ..
ReplyDeleteලොල් අප්පා :ඩී
ReplyDelete