Sunday, July 17, 2011

''L'' බෝර්ඩ්............ :පී



මට හිතුනා..... මොකක් හරි ජිල්පුටුස් එකක් වේගෙන එනව කියලා, හොඳට හිටිය මගෙ කොන්ද කැඩුනා.... අත කැඩුනා එදා තව ඩිංගෙන් නහයත් කැඩෙනවා..... ගිරහ මාරැ වෙලාද කොහෙද :පී, නැත්තං මට පාරැවට ලියන්න හිතෙයිද? මේක චා.... තමා කරන්න දෙයක් නෑ බල්ලගෙ වැඩේ බූරැවා කරාම මෙහෙම තමා..........ඔන්න ඔහේ ඕන එකක් වෙන්න කියල මම මේක පෝස්ට් කරා..... :) සැර වැඩිද?? ලුණු මදිද?? බඩු හොඳද?? රොඩු වැඩිද?? කියල විතරක් කියන්න :) මම තාම L බෝර්ඩ් නේ......

4 comments:

  1. අද තමයි මම ඉස්සෙලාම මේ බ්ලොග් එකට ආවේ. දිගටම කරගෙන යන්න සුබ පතනවා ගැටළු අවට සැලෙන්න එපා ඒවාට මුහුණ දෙන තරමට අපි ශක්තිමත් වෙනවා

    ReplyDelete
  2. ඔබේ පැතුම අපේ සතුටයි...

    ReplyDelete
  3. අනේ මන්දා ලැජ්ජයි වගේ..

    ReplyDelete
  4. ලොල් අප්පා :ඩී

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...