Saturday, June 4, 2011

මම

ලියන කවි...
සැර වැඩි උනාට...
කියන කතා....
ලොකු උනාට....
හිතන විදිය...
වෙනස්  උනාට.....
මං තාමත් .......
හොද ළමයෙක්....
අපේ අම්මට.....

1 comment:

  1. කියන කතා වෙනස් උනත්
    හිතන විදිය වෙනස් උනත්
    ඔබ හොද බව,
    අම්මට වගේම,
    ලෝකෙටත් දැනෙන්න
    ඉඩ අරින්න.........

    ReplyDelete

උඹ එනකං..?

උදේ පාන්දර ඇස් අරින්නත් කලියෙන් මාව ඇහැරවන උඹ.. තොරතෝංචියක් නැතුව කියෙව්වා... මාත් ඇටිකෙහෙල් කෑවා වගේ සද්ද වහලා ආසාවෙන් හැමදේම අහගෙන හිටි...