Wednesday, June 8, 2011

හිගන්නාගේ......හිගන්නා...



අද පාරට බැස්සොත්...අඩියක් අඩියක් ගානේ....ඔන තරම් දකින්න පුලුවන් අය තමා හිගන්නො කියන්නේ...හැබැයි ඉතින්...ඔය අතරේ ලාබයි....ලාබයි....කියන අයත් නෙතුවා නෙවෙයි......
හිගන්නො වර්ග කීපයක් ඉන්නවා. සාධාරණ හිගන්නා, අසාධාරණ හිගන්නා,හිගන්නාගේ හිගන්නා...
ඔය අතරින් වඩා භයානක වෙන්නේ හිගන්නාගේ හිගන්නා තමයි...
ඔතනින්...හිගන්නා කියන්නේ.. හිගන රජ්ජුරුවො. ඔක්කොම හිගන්නොන්ගෙ රජා තමයි ඒ...
හිගන්නාගේ හිගන්නා කියන්නේ ඔය රජා යටතේ වැඩ කරන අයට තමයි...
ඔය වැඩ කරන හැම හිගන්නෙක්ටම තමන්ට අදාළ රාජකාරියක් තියනවා.
උදේම තමන්ගෙ තැනට( එයාලගේ භාෂාවෙන්..ස්පොට් එක ) ගියාම තමයි....අත් කකුල් කැඩීම....ඇස් නොපෙනීම වගේ ලෙඩ වැළදෙන්නේ..
ඔය අතරේ....සාධාරණ හිගන්නෙක් එතනට ආවොත්..ඇත්ත තත්වෙ බලාගන්න පුලුවන්.....
දවස ඉවර වෙනකොට...සුපිරි පන්තියේ වෑන් එකකින් අර කලින් කිව්ව රජා එනවා...
තමන්ත ලෙබුන ගතමනාව එයාට දුන්නම දවසේ වැඩේ හරි.....
හැබැයි ඔය කියන හැම හිගන්නෙකුටම තමන්ට කියල ජීවිතයක් තියනවා...
ඉතින් එහෙනම් ඇයි???...
තව හිගන්නෙකුට වැඩ කරන්නේ.....?????



3 comments:

  1. ස්වාදීන රැකියාවක් කිරීමේ නොහැකියාව හෙවත්, අනුන්ට යටත් වීම ජාන තුලම පැවතීම....

    ReplyDelete
  2. මේ කතා අස්සේ අපේ ඩොටීට හිගන්නෙක් දුන්නලු පොකට් කැලැන්ඩර් දෙකක්ම!

    ඌ හැබැයි හිගන්නෙක් කියන්නත් බෑ.. හොඳ උපක්‍රමශීලී පොරක්!

    ReplyDelete
  3. තියන ..කේ කම්මැලි කමනෙ ........
    මම නම් හොඳටම හිතුනොත් මිසක් මූ අහිංසකයි කියලා, සල්ලි දෙන්නෙ නැහැ හිඟන්නන්ට .......

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...