Thursday, June 2, 2011

මුකුත් දැම්මේ නෑ...

මන් දන්න දේවල් ගැන තාම මටවත් හිතා ගන්න බෑ. මන් දගලන්නේ ඒක කරන්නේ කොහොමද කියල..හොයාගන්න.
කව්ද දන්නේ ඉතින් මේක කරන්නේ කොහොමද කියල...
බලමු...අපිත් ඉන්නේ මේකෙනේ...
අඩියක් දෙකක් උඩින් ගියත්...
පොලවේ ඇවිද්දත්...
ඔක්කොම වෙන්නේ මේ රවුම අස්සෙනේ...

2 comments:

  1. මිනිස්සු.................
    හැමොම වගේ හිතන් ඉන්නේ අපි පොලවේ පය ගහල ඉන්නෙ කියල.....
    ඒත්..එහෙම කියන ඈයන්ගේ...කකුල් බිම තිබුනට....හිත තියෙන්නේ....මහ පොලවට ගව් ගානක් උඩින්......
    හැබැහින් ඒක නොපෙනුනෙත්......හිතල බැලුවොත්....අන්තිමේදි....අපි යන්නෙත්...මහා පර්වතයකටවත් දරන්න බැරි බලාපොරොත්තු...ආසාවන්.....පොදි බැදගෙන......

    ReplyDelete
  2. ඔබ ඔබ ගැන සිතන දේ ඔබට දැනගන්න
    ලොව ඔබ ගැන සිතන දේ ඔබට දැනගන්න
    ලොව ඔබ ගැන සිතන ඔබ ගැන ඔබ නොදන්නා දේ
    ඔබට දැනගන්න
    ඔබට දැනෙන සිතිවිලි ,
    අකුරු වලට අමුනන්න.......

    ReplyDelete

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...